Posted in Highlights, Ministry News on Oct 10, 2018
ජාතික කාන්තා කමිටුව සඳහා නව සාමාජික මණ්ඩලයක් පත් කිරීම
1993 වර්ෂයේ අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද “කාන්තා ප්රඥප්තිය"” ප්‍රකාර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතේ ප්‍රතිස්ථාපනය කර ඇති ජාතික කාන්තා කමිටුව, කාන්තාව හා නීතිය, සෞඛ්‍ය, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය, පරිසරය ආදී ක්ෂෙත්රයන් පිළිබඳව කරුණු සොයා බලා කාන්තාව ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම හා විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාව සමාජයීය වශයෙන් මුහුණපාන ගැටළු තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග විමර්ශනය කර, යෝජනා හා නිර්දේශ, ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත ඉදිරිපත් කිරීමේ වගකීම් සම්භාරය පැවරී ඇති රාජ්‍ය ආයතනයකි. කා
Posted in Highlights, Ministry News on Oct 09, 2018
Today is International Day of the Girl Child – 2018/10/11
Sri Lanka today celebrates International Day of the Girl Child.The national celebration will take place today at the BMICH. “Raise Voice of Girl Child!” is the Theme for Girl Child Day for 2018.
International Girl Child Day Pledge
Posted in Highlights, Ministry News on Sep 26, 2018
ලෝක ළමා දින ජාතික උත්සවය - 2018
“දිරියෙන් පෙරමුණට යන්න ළමා කැලට සවිය දෙන්න”මෙවර තේමාව කරගත් ලෝක ළමා දින ජාතික උත්සවය 2018 ඔක්තෝම්බර් මස 01වැනි දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලිය ගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී අති සාර්ථක අයුරින් පැවැත්විණි.
ඒ සඳහා ගරු අමාත්‍යවරුන්න්, පාර්ලිමේන්තු හා පළාත්සභා මන්ත්‍රීවරුන් ,අමාත්‍යාංශ ලේකම්වරුන් දිස්ත්‍රික් හා ප්‍රාෙද්ශීය ලේේකම්වරුන් ආදී ආරාධිත අමුත්තන් රැසක් සමගින් තෝරාගත් පාසල් රැසකින් ළමුන් 2500ක් පමණ සහභාගි විය. ළමා සමාජ හා පාසල් කිහිපයකින් විශේෂාංග සඳහා සහභාග
Posted in Ministry News on Aug 28, 2018
සෙත්සිරිපාය පරිශ්‍රයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මුල් ගල තැබීම
(අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පල කිරීම සඳහා)
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන හා අධීක්ෂණය මත නාගරික සංවර්ධන අධිකාරියේ ද අධීක්ෂණය යටතේ සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කිරීමට නියමිත දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා මුල් ගල තැබීම කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2018 අගෝස්තු මස 08 වන දින පෙ:ව 9.12 ට යෙදුණු සුභ මොහොතින් සෙත්සිරිපාය පරිශ්‍රයේ දී සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කට
Posted in Ministry News on Aug 26, 2018
“අරුණ දකින රටා” මුල් ළමාවිය දරුවන්ගේ සිතුවම් දැක්ම - 2018
මුල් ළමාවිය සංවර්ධනයෙහි ලා මහෝපකාරී වන ඉතාමත් වැදගත් ක්ෂේත්රයක් ලෙස දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා හඳුනාගත හැක. දරුවන්ගේ කුසලතා හඳුනාගැනීමත්, නිසි ඇගයීමට ලක් කිරීමත් හරහා එම කුසලතා සංවර්ධනය කර ගැනීමට දායක වීම නිර්මාණශීලී දැයේ දරු පරපුරක් අපේක්ෂා කරන වැඩිහිටි සැමගේම යුතුකම මෙන්ම වගකීම ද වේ. එම අරමුණ පෙරදැරි කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් 2018 වර්ෂයේ “අරුණ දකින රටා” මුල් ළමාවිය දරුවන්ගේ සිත්තම් පෙළහර සාර්ථක ලෙස අටවන වරටත් සංවිධානය කොට පසුගිය දින පවත්වන ලදී. මෙම සිතුවම් දැක්ම අවුරුදු 3 -5 අතර පෙර
Posted in Ministry News on Aug 01, 2018
The National Committee on Women has decided to organize a policy dialogue with Civil Society Organizations to discuss the work conducted during the last three years. The members of the National Committee on Women will be presenting the activities conducted during the period to get the views of the civil society organizations. This will create an opportunity to hear from representatives of women’s rights organizations about their thoughts and ideas on policy priorities and directions. The presentations cover the areasof policy and legal, research, forum discussion,1938 helpline, media, Viole...
Posted in Ministry News on Jul 30, 2018
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය UNDP ආයතනය හා ඒකාබද්ධව ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසන වැලැක්වීම ප්‍රතිචාර දැක්වීමට අදාල රාජ්‍ය නොවන යාන්ත්‍රණය වෙත නිලධාරීන් ඒකාබද්ධ කිරීමේ වැඩ සටහන් දෙකක් හා එම නිලධාරීන්ගේ අවශ්‍යතා හදුනා ගැනීමේ වැඩසටහන් 2ක් යාපනය දිස්ත්‍රික් ලේකමි කාර්යාලයේදී 2018/05/24 හා 25 දෙදින කුරුණැගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2018/06/25 හා 26 දෙදින පවත්වනු ලැබීය
ඊට අමතරව 2018/06/18 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හා 2018/06/19 දින මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුවිපරම් වැඩසටහන් දෙකක් පවත්වනු ලැබිය.
Posted in Ministry News on Jul 29, 2018
මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය -2018
ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහන් ඒකරාශී කර ගනිමින් එම වැඩසටහන් වඩාත් පුළුල් ලෙස ජනතාව කරා රැගෙන යාමේ අරමුණින් 2010 වර්ෂයේ දී කැබිණට් මණ්ඩල අනුමැතියක් සහිතව මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එම වසරේ සිට සෑම වර්ෂයක දී ම මෙම ජාතික සතිය තුළ මුල් ළමාවිය විෂය හා සම්බන්ධ වගකිව යුතු සියලු පාර්ශවයන් ඒකරාශී කර ගනිමින්, මුල් ළමාවියේ දරුවන්ගේ ආරක්ෂාව , රැකවරණය සහ සංවර්ධනය ඉලක්ක කර ගත් වැඩසටහන් ජාතික, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම