කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය UNDP ආයතනය හා ඒකාබද්ධව ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසන වැලැක්වීම ප්‍රතිචාර දැක්වීමට අදාල රාජ්‍ය නොවන යාන්ත්‍රණය වෙත නිලධාරීන් ඒකාබද්ධ කිරීමේ වැඩ සටහන් දෙකක් හා එම නිලධාරීන්ගේ අවශ්‍යතා හදුනා ගැනීමේ වැඩසටහන් 2ක් යාපනය දිස්ත්‍රික් ලේකමි කාර්යාලයේදී 2018/05/24 හා 25 දෙදින කුරුණැගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2018/06/25 හා 26 දෙදින පවත්වනු ලැබීය

ඊට අමතරව 2018/06/18 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හා 2018/06/19 දින මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුවිපරම් වැඩසටහන් දෙකක් පවත්වනු ලැබිය.

Posted in Ministry News on Jul 30, 2018