කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

  • ජාතික කාන්තා කමිටුව සඳහා නව සාමාජික මණ්ඩලයක් පත් කිරීම

    Posted in Highlights, Ministry News on Oct 10, 2018

    ජාතික කාන්තා කමිටුව සඳහා නව සාමාජික මණ්ඩලයක් පත් කිරී

    1993 වර්ෂයේ අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද “කාන්තා ප්‍රඥප්තිය"” ප්‍රකාර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතේ ප්‍රතිස්ථාපනය කර ඇති ජාතික කාන්තා කමිටුව, කාන්තාව හා නීතිය, සෞඛ්‍ය, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය, පරිසරය ආදී ක්ෂෙත්‍රයන් පිළිබඳව කරුණු සොයා බලා කාන්තාව ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම හා විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාව සමාජයීය වශයෙන් මුහුණපාන ගැටළු තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග විමර්ශනය කර, යෝජනා හා නිර්දේශ, ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත ඉදිරිපත් කිරීමේ වගකීම් සම්භාරය පැවරී ඇති රාජ්‍ය ආයතනයකි. කා

  • International Day of the Girl Child-2018/10/11

    Posted in Highlights, Ministry News on Oct 09, 2018

    Today is International Day of the Girl Child – 2018/10/11

    Sri Lanka today celebrates International Day of the Girl Child.The national celebration will take place today at the BMICH. “Raise Voice of Girl Child!” is the Theme for Girl Child Day for 2018.

    International Girl Child Day Pledge

  • World Children's Day

    Posted in Highlights, Ministry News on Sep 26, 2018

    ලෝක ළමා දින ජාතික උත්සවය - 2018

    “දිරියෙන් පෙරමුණට යන්න ළමා කැලට සවිය දෙන්න”මෙවර තේමාව කරගත් ලෝක ළමා දින ජාතික උත්සවය 2018 ඔක්තෝම්බර් මස 01වැනි දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලිය ගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී අති සාර්ථක අයුරින් පැවැත්විණි.

    ඒ සඳහා ගරු අමාත්‍යවරුන්න්, පාර්ලිමේන්තු හා පළාත්සභා මන්ත්‍රීවරුන් ,අමාත්‍යාංශ ලේකම්වරුන් දිස්ත්‍රික් හා ප්‍රාෙද්ශීය ලේේකම්වරුන් ආදී ආරාධිත අමුත්තන් රැසක් සමගින් තෝරාගත් පාසල් රැසකින් ළමුන් 2500ක් පමණ සහභාගි විය. ළමා සමාජ හා පාසල් කිහිපයකින් විශේෂාංග සඳහා සහභාග