Posted in Highlights, Ministry News on Oct 24, 2018
Suhuruliya Workshop – Wayaba Training Institute
Suhuruliya initiative was commenced by Information and Communication Technology Agency (ICTA) in collaboration with Ministry Of Women and Child Affairs with the aim of empowering women through Information Technology through the Sri Lanka and was launched in 2016.
We have taken many steps towards empowering women with the “Suhurilaya” initiative during last two years.
As part of this initiative two residential workshops were held on
Posted in Highlights, Ministry News on Oct 22, 2018
Joint Child and Women Model Village Project – 2018
The Ministry of Women and Child Affairs has launched the Joint Child and Women Model Village project in 10 selected villages in 10 Divisional Secretariats’ Divisions in 2018.
Divisional Secretariat’s Division Village
Posted in Highlights, Ministry News on Oct 22, 2018
ශ්රීීි ලාංකීය දරුවන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය හා ඔවුන්ගේ පුර්ණ සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන රාජ්යෙ යාන්ත්‍රණයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයයි. මුල් ළමාවියේ දරුවන් උදෙසා ශාරීරික, මනෝසමාජීය සහ ප්‍රජනන සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකීය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම දැක්ම කොට ගත් ළමා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සුවිශේෂි වැඩසටහන් ඒකරාශි කර ගනිමින් 2018 වසරේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව 2018.10.18 වන දින පෙ.ව 10.00ට අමාත්‍යාංශ ශ්‍රවණාගාර පරිශ
Posted in Highlights, Ministry News on Oct 22, 2018
මානසික සෞඛ්‍ය දිනයට සමගාමිව ක්‍රියාත්මක වන උපදේශන වැඩසටහන 2018/10/25 දින බත්තරමුල්ල, සුහුරුපාය, 19 වන මහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම වැඩසටහනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ගරු අමාත්‍යය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යංශ ලේකම් අශෝක අලවත්ත මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
වැඩසටහනේ අරමුණු :
Posted in Highlights, Ministry News on Oct 21, 2018
Awareness Raising Programme for School Children to meet Present – day Challenges Maharagama Divisional Secretary Division
The prime responsibility of today’s younger generation is to raise Sri Lanka to be a shining state in the world minimizing issues related to human resource. However, with the advancement of modern technology, children’s lifestyle has sunk in complexity exposing them to numerous issues such as family disputes, drug addiction, physical and mental violence against children, child abuse and negligence which pose a great threat for them to enter the society as persons with robus...
Posted in Highlights, Ministry News on Oct 18, 2018
“ලොව දිනන දරුවෝ” - දැනුවත් කිරීමේ වැඩසටහන
මානව සම්පත අාශ්‍රිතව පවත්නා ගැටළු අවම කර ශ්‍රී ලංකාව ලොව බබළන රාජ්‍යයක් බවට පත් කිරීමේ මූලික වගකීම වර්තමාන ළමා පරපුරට පවත්නා අභියෝගයකි. නමුත් දිනෙන් දින සිදු වන තාක්ෂණික දියුණුවත් සමඟ සංකීර්ණ බවට පත් වී ඇති දරුවන්ගේ ජීවන රටාවන් හා බැඳී තිබෙන විවිධ ගැටළු වන පවුල් ආරවුල්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම, ළමා කායික හා මානසික හිංසන, ළමා අපයෝජන හා නොසළකා හැරීම් වැනි දෑ හේතුවෙන් වඩා යහපත් හා ගුණාත්මක පෞර්ෂයන්ගෙන් යුත් පුරවැසියන් ලෙස සමාජයට එක් වීම වර්තමාන ළමා පරපුරට විශාල ලෙස ගැටළුකාරී වී තිබේ. එබැවින් මෙම තත්වය වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් සිදු කරනු
Posted in Highlights, Ministry News on Oct 17, 2018
Based on the approval received to the cabinet Memorandum presented by the Ministry of Women and child Affairs with the objective of achieving equality and equity for women as well as for men, sustainable Development Goals and minimizing workplace harassments in public Institutions, our Ministry conducted a series of Awareness Raising Programmes for Ministry Officials including officials of executive and decision making levels of Ministries along with the Heads of affiliated establishments to create a conducive working environ...
Posted in Highlights, Ministry News on Oct 17, 2018
කාන්තා හා ළමා සංවර්ධන කටයුතු වල නිරත වන ක්ෂේත්‍ර නිලධාරින් සඳහා පූර්ව නෛතික සේවාව ලබාදීමේ වැඩසටහන
2018.09.07- නාරම්මල
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ජාතික මට්ටමින් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් සේවා ඉටු කිරීම සඳහා නිලධාරීන් පත් කර ඇත. මොවුන්ට පැවරෙන එක් ප්‍රධාන වගකීමක් වනුයේ කාන්තාවන්ගේ හා ළමුන්ගේ රැකවරණය ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරැකීමයි. එහිදී අයිතිවාසිකම් කඩවීම් වලට ලක්වන හිංසනයන්ට හෝ අපයෝජනයන්ට ලක්වන කාන්තාවන් හා ළමුන් උදෙසා රටේ පවතින අධිකරණමය හා නීතිමය ක්‍රියාවලිය තුළින් උපරිම සේවාවක් ලබාගැනීමට යොමු කිරීම හා ඒ සඳහා අවශ්‍ය අවස්ථාව
Posted in Highlights, Ministry News on Oct 11, 2018
Recently, Honorable Minister, Chandrani Bandara, awarded appointment letters for 106 selected graduates as Divisional Child Protection Officers. Mrs. Ashoka Alawatte, Secretary, Ministry of Women & Child Affairs and Mr. H. M. Abayaratne as chairman of NCPA also were present on the occasion.
Posted in Highlights, Ministry News on Oct 10, 2018
සිඟිති සෙවන දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීම - පානදුර
“ළමාවියේ මල් පිපෙන්නට රන් කිරණ දෙමු සිව් දෙසින්”යන ළමා මිතුරු සංකල්පය යටතේ ලාංකීය දරුවන්ගේ රැකවරණය සහ සංවර්ධනය උදෙසා සුරක්ෂිත දරු පරපුරක් බිහි කරනු පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මඟින් රුපියල් මිලියන 13.9 ක් වැය කොට පානදුර ප්‍රාදේශීය ලේකම් නිල නිවස පරිශ්‍රයේදී ඉදිකරනු ලැබු සිඟිති සෙවන දිවා සුරැකුම් මධ්‍යස්ථානය 2018.10.10 දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යතුමිය අතින් දූ දරුවන්ගේ ...