කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

  • පර්යේෂණ පිළිබඳ දෙදින පුහුණු වැඩසටහන

    Posted in Highlights, Ministry News on Aug 21, 2019

    අමාත්යාං ශ නිලධාරීන් සඳහා පර්යේෂණ ක්රගමවේදය පිළිබඳ දෙදින පුහුණු වැඩසටහන

    කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්යාං ශයේ ප්ර්මුඛතම කාර්යභාරය වනුයේ, මෙරට කාන්තාවන්, ළමුන් සහ වියළි කලාපයේ සමස්ථ ප්රශජාවගේ ආර්ථික සහ සමාජ සංවර්ධනය තහවුරු කරගත් ඔවුන්ට යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා අමාත්යාංහශයේ නිලධාරීන් සතුව ඒ ඒ ක්ෂේත්රනයන්ට අදාළ වෘත්තීයමය දැනුමත්, හැකියාවනුත් පැවතීම අත්යේවශ්යස වන අතර අමාත්යාං ශය විසින් ඉහත පිරිස් වෙත ඉටුකළ යුතු කාර්යභාරයන් පිළිබඳ තීරණ ගැනීම සඳහාත්, එම ක්ෂේත්රඒය පිළිබඳව සමාජයේ දැනුම හා සංවේදීතාව වර්ධනය කිරීම සඳහාත් පර්යේෂණ ක්රි්යාවලියක වැදගත්කම අමාත්යාංයශය හඳුනාගෙන ...

  • Online Children’s Art Competition -World Children’s Day 2019

    Posted in Highlights, Ministry News on Aug 21, 2019

    Invitation to Nation’s Younger Generation for the Children’s Art Competition Organized by the Ministry of Women & Child Affairs and Dry Zone Development to Celebrate the World Children’s Day that falls on 01 October 2019 with the Objective of Developing Creative Skills of Children!

  • උපදේශන නිලධාරි පළමු කාර්යක්ෂමතා කඩඉම විභාගය

    Posted in Highlights, Ministry News on Jul 31, 2019

    උපදේශන නිලධාරි 2 ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම විභාගය -2019 විස්තර මෙතනින්

  • Annual Transfers Appeal of Counseling Assistant and ECDA

    Posted in Highlights, Ministry News on Jul 30, 2019

    Calling Appeal Application for Annual Transfers of Early Childhood Development Assistant and
    Annual Transfers of Counseling Assistant 2020 click

  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසනයන් වැළැක්වීම හා ඊට අදාළ ප්‍රතිචාර දැක්වීමට අදාළ සේවාවන් වෙත යොමු කිරීම හා එම සේවාවන් අතර මනා සම්න්ධීකරණය සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා වූ වැඩසටහන (Referral Pathway) - හම්බන්තොට

    Posted in Highlights, Ministry News on Jul 15, 2019

    ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන හිංසනයන් වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීම මෙන්ම ඊට අදාළ සේවාවන් වෙත යොමු කිරීම හා එම සේවාවන් අතර සම්බන්ධීකරණය සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩසටහන් පැවැත්වීම සඳහා අප අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සමඟ එක්ව වැඩසටහන් මාලාවත් පැවැත්වීමට කටයුතු කරනු ලැබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසනයන් වැළෑක්වීම / ඊට ප්‍රතිචාර දැක්වීමට අදාළව සේවා සපයනු ලබන ආයතන හා නිලධාරීන් ජාල ගත කර, නිලධාරීන් අතර දැනුම හා කුසලතා බෙදා හදා ගැනීමට අවශ්‍ය සබඳතා ගොඩනංවා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදු වන

  • දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින ක්‍ෂේත්‍ර නිලධාරී පුරප්පාඩු

    Posted in Highlights, Ministry News on Jul 14, 2019

    දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින ක්‍ෂේත්‍ර නිලධාරී පුරප්පාඩු මෙතනින්

  • Suhuruliya Initiative - Anuradhapura

    Posted in Highlights, Ministry News on Jul 04, 2019

    Suhuruliya initiative was commenced by Information Communication Technology Agency (ICTA) in colloboration with Ministry of Women & Child Affairs and Dry Zone Development through the Sri Lanka and was launch in 2016.

    As part of this initiative,one community level workshop for WDO's and Women Entrepreneur's were held on 3rd and 4th July 2019 at District Secretariat,Anuradhapura with the aim of empowering women through digital technology.

  • මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය 2019

    Posted in Highlights, Ministry News on Jul 04, 2019

    මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය -2019

    ශාරීරික, මනෝ සමාජයීය සහ ප්‍රජානන සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකේය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම දැක්ම කොටගත් ළමා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහන් ඒකරාශී කර ගනිමින් එම වැඩසටහන් වඩාත් පුළුල් ලෙස ජනතාව කරා රැගෙන යාමේ අරමුණින් 2010 වර්ෂයේ දී කැබිණට් මණ්ඩල අනුමැතියක් සහිතව මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එම වසරේ සිට සෑම වර්ෂයක දී ම මෙම ජාතික සතිය තුළ මුල් ළමාවිය විෂය හා සම්බන්ධ වගකිව යුතු සියලු පාර්ශවයන් ඒකරාශී ක

  • Annual Transfers Women Development Officers

    Posted in Highlights, Ministry News on Jul 01, 2019

    Calling Application for Annual Transfers of the Women Development Officers of the Ministry of Women and Child Affairs and Dry Zone Development – 2020 click here

  • මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් හා ජාවාරමෙන් වළක්වා ගැනීම වැඩසටහන

    Posted in Highlights, Ministry News on May 14, 2019

    මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් හා ජාවාරමෙන් වළක්වා ගැනීම

    සොඳුරු ලෙස ඇරඹුනද අඳුරින් කෙළවර වේ.

    වඩා මිහිරි අත්දැකීමක් යැයි සිතා කිනම් ආකාරයකින් හෝ මත්ද්රවව්ය හෝ දුම්වැටි භාවිතයට කවරෙකු හෝ මුලපුරයි නම් ඔහු හෝ ඇයගේ ජීවිතයට ඉතිරි වන්නේ අයහපතක්ම පමණී. මේවා භාවිතයට යොමු වීම ඉතා සරලය. පහසුය. එහෙත් ඊට ක්රපමයෙන් ඇබ්බැහි වීමෙන් පසු ඉන් මිදීම දුෂ්කරය. ඒ නිසා අපි කිසිවෙකු මත්ද්ර්ව්යර හෝ දුම්වැටි එක්වරක් හෝ භාවිතයට නොපෙළඹෙමු. අපේ දරුවන් හෝ ඥාතීන් කි‍සිවෙකුට පෙළඹවීමට ඉඩ නොදෙමු. මත්ද්රමව්යො භාවිතය නිසා එය භාවිතා කරන්නා තමන්ට පමණක් නොව ඍජු හා වක්ර ලෙස මුළු මහත් සමාජයටම හානිදායක ඇති කරයි. මෙහි බැරෑරුම් තත්